Homeඋණුසුම් පුවත්මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව මැයි 05 සහ 06 වැසෙයිApril 30, 2025 10:22 am 0 මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව මැයි 05 සහ 06 යන දිනවල වසා තැබීමට තීරණය කර තිබේ. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, පළාත් පාලන මැතිවරණය අදාළ පහසුකම් සැපයීම හේතුවෙන් මෙලෙස වසා තැබෙන බවය.