මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මැයි 05 සහ 06 වැසෙයි

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මැයි 05 සහ 06 වැසෙයි

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මැයි 05 සහ 06 යන දිනවල වසා තැබීමට තීරණය කර තිබේ.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, පළාත් පාලන මැතිවරණය අදාළ පහසුකම් සැපයීම හේතුවෙන් මෙලෙස වසා තැබෙන බවය.

COMMENTS