උද්ධමනයේ වෙනසක් සිදු වෙන බව මහ බැංකු අධිපති කියයි

එළැඹෙන 2024 අයවැය සහ ගෝලීය ඛනිජ තෙල් වෙළෙඳපොළේ මිල ඉහළ යාම හේතුවෙන් උද්ධමනයේ වෙනසක් සිදු වෙන බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසනවා.
මහ බැංකු අධිපතිවරයා පවසන්නේ එලෙස උද්ධමනය වෙනස් විය හැකි නමුත් සාමාන්‍ය තත්ත්වයන් යටතේ උද්ධමනය 5% ක් පමණ විය යුතු බවයි.