හදිසි ඖෂධ මිලදී ගැනීම් අත්හිටුවයි

හදිසි ඖෂධ මිලදී ගැනීම් අත්හිටුවයි

ඖෂධ හදිසි මිලදී ගැනීම් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට රජය තීරණය කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දැන් පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසීය.

COMMENTS