තෙල් මිල පහළට
ඊයේ (06) දිනයට සාපේක්ෂව ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් බැරලයක මිල පහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 89.37 ලෙස අඩු වී තිබෙනවා.
එමෙන්ම වෙස්ට් ටෙක්සාස් ඉන්ටමීඩියෙට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 86.05 ක් ලෙසයි වාර්තා වී ඇත්තේ.