Homeඋණුසුම් පුවත්සුපිරි 6දෙනාගේ වටය අදින් ඇරඹේJune 29, 2023 9:18 am 0 ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6දෙනාගේ වටයේ තරඟ අද (29) සිට ආරම්භ වනවා. ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායම සහ ඕමාන් කණ්ඩායම අද තරඟ වැදීමට නියමිතයි. එමෙන්ම ශ්රී ලංකාව හෙට (29) නෙදර්ලන්තය සමඟ තරඟ වැඳීමට නියමිතයි.