ටිකිරි කොබ්බෑකඩුව ඉල්ලා අස්වෙයි

ටිකිරි කොබ්බෑකඩුව ඉල්ලා අස්වෙයි

සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට යොමු කර තිබෙනවා.

ලබන 10 වනදා සිට තමන් ආණ්ඩුකාර තනතුරෙන් ඉල්ලාල අස්වන බව එම ලිපියේ සඳහන්ව තිබෙන බවයි වාර්තා වන්නේ.

ටිකිරි කොබ්බෑකඩුව සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත් කළේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින්.

COMMENTS