ICCයෙන් ඇෆ්ගනිස්තාන කණ්ඩායමට දඩ

ICCයෙන් ඇෆ්ගනිස්තාන කණ්ඩායමට දඩ

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඇෆ්ගනිස්තානයට ඔවුන්ගේ තරඟ ගාස්තුවෙන් සියයට 20ක දඩයක් පනවා තිබෙනවා.

ශ්‍රී ලංකාවට එරෙහිව සිකුරාදා හම්බන්තොට පැවති පළමු එක්දින තරඟයේදී මන්දගාමී ඕවර ප්‍රතිශතයක් පවත්වාගෙන යාම හේතුවෙන් මෙම දඩය පනවා ඇති බවයි වාර්තා වන්නේ.

https://shorturl.at/koyXZ