දේවගැති ජෙරම්ගේ පෙත්සම ගැන අධිකරණය දුන් නියෝගය

දේවගැති ජෙරම්ගේ පෙත්සම ගැන අධිකරණය දුන් නියෝගය

තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරොම් ප්‍රනාන්දු ගොනු කළ පෙත්සම් විභාගය ජුලි 28 වැනිදාට කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම අද (05) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම තීරණය ලබා දී තිබෙනවා.