දුර දිවීමේ ශූරී නිලානීට තහනම් උත්තේජක චෝදනා

දුර දිවීමේ ශූරී නිලානීට තහනම් උත්තේජක චෝදනා

තහනම් උත්තේජන චෝදනාවක් මත දුර දිවීමේ ශ්‍රී ලංකා ශූරී නිලානී රත්නායකට තරග තහනම් පනවා තිබෙනවා.

ඒ, යුධ හමුදා මළල ක්‍රීඩා උළලේ දී තහනම් උත්තේජක භාවිත කළ එල්ලවන චෝදනාව මතයි.

ඒ අනුව අසියානු ක්‍රීඩා උළෙල ඇතුලු තවත් තරගාවලි කිහිපයක් ඇයට අහිමිවනු ඇති.

COMMENTS