හෝමාගම නගරය අවට විශේෂ රථ වාහන සැලසුමක්

හෝමාගම නගරය අවට විශේෂ රථ වාහන සැලසුමක්

හෝමාගම නගරය කේන්ද්‍රකරගනිමින් පැවැත්වෙන ධර්ම රශ්මි පොසොන් කලාපය හේතුවෙන් එම මාර්ගයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව පොලිසිය සඳහන් කරනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මෙම විශේෂ රථවාහන සැලැස්ම හෙට සිට 05 වනදා දක්වා සෑම දිනකම පස්වරු 06 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.

අදාළ රථවාහන සැලැස්ම පහතින්,

COMMENTS