ලි⁣ට්‍රෝ ගෑස් මිල හෙට සිට පහළට

ලි⁣ට්‍රෝ ගෑස් මිල හෙට සිට පහළට

ලි⁣ට්‍රෝ 12. 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල හෙට (04) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කරන බව එහි සභාපතිවරයා සඳහන් කර තිබෙනවා.

ඔහු පවසන්නේ රු:300 කට වැඩි අගයකින් අඩු කිරීමටට අපේක්ෂා කරන බවයි.