ක්‍රෙඩිට් කාඩ් පොලියත් පහළට

ක්‍රෙඩිට් කාඩ් පොලියත් පහළට

වාණිජ බැංකු සහ මුල්‍ය ආයතන මඟින් නිකුත්කර ඇති ණය කාඩ්පත්වල පොලී අනුපාතය ද පහත යනු ඇතැයි අපේක්ෂා කරන බව මහබැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සඳහන් කරනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව පොලී අනුපාත පහළ දැමීම නිසා මෙසේ ණය කාඩ්පත්වල පොලී අනුපාතය පහළ දමීමට අපේක්ෂා කරන බවයි ඔහු සඳහන් කළේ.

COMMENTS