ජූනි අග දී ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන කිහිපයක් තහනම් කිරීමට පියවර

ජූනි අග දී ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන කිහිපයක් තහනම් කිරීමට පියවර

මේ මාසය අවසානය වන විට ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන කිහිපයක් සම්පූර්ණයෙන්ම තහනම් කරන බව පරිසර අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළා.

ජාතික පරිසර සතිය හා ජගත් පරිසර දින සැමරුමට සමගාමීව පරිසර අමාත්‍යාංශ පරිශ්‍රයේ ඊයේ (01) පැවති වැඩසටහනක් අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ප්ලාස්ටික් ඉඳිආප්ප වට්ටි, ප්ලාස්ටික් මල් මාලා, හැඳි – ගෑරුප්පු ආදී භාණ්ඩ කිහිපයක් මේ යටතේ තහනම් කරන බවයි.

COMMENTS