ආසියාවේ වැඩිම විදුලි බිල තිබෙන රටවල් අතරට ලංකාවත්

ආසියාවේ වැඩිම විදුලි බිල තිබෙන රටවල් අතරට ලංකාවත්

ආසියාවේ වැඩිම විදුලි බිල තිබෙන රටවල් අතරට ලංකාවත් එක්ව තිබෙනවා.

ඉහළ ගිය විදුලි බිල හමුවේ මෙරට බහුතරයක් ජනතාව දැඩි අපහසුතාවයකට මුහුණ දී සිටින අතර ඇතැම් විදුලි පාරිභෝගිකයින් පවසන්නේ සිය මාසික විදුලි බිල්පත මේ වන විට දැරිය නොහැකි අයුරින් ඉහළ ගොස් ඇති බවයි.