අන්තරේ නව කැඳවුම්කරු පත්කිරීම කුමන්ත්‍රණයක් – බිමල් රත්නායක

අන්තරේ නව කැඳවුම්කරු පත්කිරීම කුමන්ත්‍රණයක් – බිමල් රත්නායක

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ නව කැඳවුම්කරු පත්කිරීම කුමන්ත්‍රණයක් බව ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා.

එහි ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක කොළඹ ඊයේ (22) පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළා.

එමෙන්ම ඔහු සඳහන් කළේ එවැනි ආකාරයෙන් නව කැදවුම්කරු පත්කිරීම ශිෂ්‍ය ව්‍යාපාරයට හානිදායක බවයි.