රන් පවුමක මිල පහළට

රන් පවුමක මිල පහළට

පසුගිය සතිය මෙන් මෙම සතියේ දී ද ආරම්භයේ දී රන් පවුමක වටිනාකම පහළ යාමක් දක්නට ලැබෙනවා.

ඒ අනුව අද (22) දිනයේ දී ද කැරට් 22ක රන් පවුමක මිල රුපියල් 1000කින් පමණ පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව නව රන් මිල සටහන් වූයේ රන් අවුන්සයක මිල රුපියල් 608,768.00ක් ලෙසද, කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 21,480.00 ලෙසයි.