බැක්මුට් අල්ල ගෙන නැහැ – සෙලෙන්ස්කි

බැක්මුට් අල්ල ගෙන නැහැ – සෙලෙන්ස්කි

රුසියාව විසන් යුක්‍රේනයේ බැක්මුට් නගරය මුළුමනින්ම අත්පත් කර ගත් බවට පළවන වාර්තා යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

රුසියාවේ පැරා මිලිටරි කණ්ඩායමක් විසින් රුසියානු ධජය සහිතව බැක්මුට් සිට වීඩියෝවක් අන්තර්ජාලයට එක්කරමින් සඳහන් කර තිබුණේ මාස ගණනාවක සටන්වලින් පසු එහි පූර්ණ පාලනය තමන් යටතට ගත් බවයි.

https://bit.ly/3BNWRvs