ඇමරිකාවෙන් යුක්‍රේනයට ප්‍රහාරක යානා

ඇමරිකාවෙන් යුක්‍රේනයට ප්‍රහාරක යානා

ඇමරිකාව විසින් නිෂ්පාදනය කරන එෆ් – 16 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානා යුක්රේනයට ලබාදීමට ඇමරිකාව එකග වී තිබෙනවා.

ධවල මන්දිර ආරංචිමාර්ග සදහන් කළේ ජපානයේ හිරෝෂිමාහි පැවැත්වෙන ජී 7 රාජ්‍ය නායක සමුළුවේදී ජනපති ජෝ බයිඩන් මේ සම්බන්ධයෙන් නිල දැනුම්දීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ යානා පියාසර කරවීම සඳහා අවශ්‍ය පුහුණුව යුක්‍රේන ගුවන් නියමුවන්ට ලබාදීමට ද අමෙරිකාව තීරණය කර ඇති බව සඳහන්.

යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර ඇත්තේ මෙමගින් යුක්‍රේනයේ ගුවන් ශක්තිය ඉහළ නැංවීමට හැකි වනු ඇති බවයි.

https://cnn.it/45koSZm

COMMENTS