සුබ උපන්දිනයක් පැතුම්

සුබ උපන්දිනයක් පැතුම්

ලෝකෙම හඳුනන ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකගේ උපන් දිනය අදයි.

2021 මාර්තු මාසයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර තරඟයට පිවිසි අතර දැනට ස්ථිර ආරම්භක පිතිකරුවා ලෙස ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජයනය කරනවා.

ඉතින් මේ දක්ෂ සුපිරි ක්‍රීඩකයාට my newslanka සුබ උපන්දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.