අද ඩොලරය රු. 299ට බසී

අද ඩොලරය රු. 299ට බසී

අමෙරිකා එක්සත් ජනපද ඩොලරයක අගය අද (18) රු. 300න් පහළ අගයක් දක්වා අඩු වී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ, එහි ගැනුම් මිල රු. 299.21 ලෙස සටහන් වී ඇති බව ය.

එමෙන් ම, ඩොලරයේ විකුණුම් මිල රු. 312.37 ලෙස සරහන් වී ඇත.

COMMENTS