රුපියල තවත් ශක්තිමත් වෙයි

රුපියල තවත් ශක්තිමත් වෙයි

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (17) තවදුරටත් ශක්තිමත් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ඩොලරයේ ගැනුම් මිල රුපියල් 302.42ක් ලෙස සටහන් වනවා.

අද (17) දිනයේ එහි විකිණුම් මිල සටහන් වූයේ රුපියල් 316.18ක් ලෙසයි.

COMMENTS