ප්‍රවීණ රංගන ශිල්පී ජී. ආර්. පෙරේරා දිවි ගමන නිමා කරයි

ප්‍රවීණ රංගන ශිල්පී ජී. ආර්. පෙරේරා දිවි ගමන නිමා කරයි

ප්‍රවීණ රංගන ශිල්පී ජී. ආර්. පෙරේරා අද (01) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ගල්හේනගේ රත්නපාල පෙරේරා හෙවත් ජී. ආර්. පෙරේරා යනු ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ රඟ පෑ විශිෂ්ඨ රංගධරයෙකි.

ඔහු දශක පහකට අධික කාලයක් රූපවාහිනී කතාමාලා 600 කට අධික සංඛ්‍යාවක රඟපා තිබෙනවා.