තෙල් මිලේ ස්ථාවර වීමක්

තෙල් මිලේ ස්ථාවර වීමක්

ලෝක වෙළඳපලේ බොරතෙල් මිල ඩොලර් 84 – 87ක මට්ටමක ස්ථාවර වීමක් ගතවූ සතිය තුළ දක්නට ලැබේ.

මාර්තු මාසය අවසානයේ ඇමරිකානු ඩොලර් 77 ක අගයක පැවති බොරතෙල් මිල අප්‍රේල් තුන්වනදා වන විට ඩොලර් 85 දක්වා ඉහළ ගියේය.

ගතවූ වසරක කාලය සැලකීමේදී පසුගිය වසරේ ජුලි මස 29 වනදායින් පසු ලෝක බොරතෙල් මිල ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් නොමැත.