ඇෆ්ගන් කතුන්ට තවත් තහනමක්

ඇෆ්ගන් කතුන්ට තවත් තහනමක්

ඇෆ්ගනිස්ථානයේ හේරත් පළාතේ උද්‍යාන හෝ හරිත අවකාශ සහිත අවන්හල්වලට කාන්තාවන් ඇතුළු වීම තහනම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තලෙයිබාන් ත්‍රස්ත සංවිධානය විසින් එම තහනම සිදු කොට ඇත.

එවැනි ස්ථානවල ස්ත්‍රී – පුරුෂයන් මිශ්‍ර වන බවට සහ කාන්තාවන් හිජාබය පැළඳ නොසිටින බවට ආගමික පූජකවරුන් කළ පැමිණිලි හේතුවෙන් මෙම තනහම සිදු කොට ඇත.

https://bit.ly/3MtHn6x