රුපියල අදත් ශක්තිමත් වෙයි

ඇමරිකානු ඩොලරයක් හමුවේ ශ්රී ලංකා රුපියල අද (11) දිනයේ ශක්තිමත් වී තිබේ.
මෙරට වාණිජ බැංකු කිහිපයක ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වූයේ මෙලෙසින්,
මහජන බැංකුව – රු. 309.66 – රු. 331.96
කොමර්ෂල් බැංකුව – රු. 310.05 – රු. 327.50
හැටන් නැෂනල් බැංකුව – රු. 310 – රු. 325
සෙලාන් බැංකුව – රු. 309 – රු. 324
සම්පත් බැංකුව – රු. 310 – රු. 325
ලංකා බැංකුව – රු. 310 – රු. 328.54
අමානා බැංකුව – රු. 312.50 – රු. 327.50
මේ අතර ශ්රී ලංකා මහ බැංකුව විසින් ප්රකාශයට පත්කර ඇති විනිමය අනුපාතයන් අනුව අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රු.311.44ක් ලෙසත් විකිණුම් මිල රු. 327.66ක් ලෙසත් සටහන් කර ඇත.