රන් මිල බසී

රන් මිල බසී

පසුගිය මාසයට සාපේක්ෂව ලෝක වෙළඳපොලේ රන් මිලේ පහළ යාමක් පෙන්නුම් කරනවා.

රන් අවුන්සයක මිල 0.16%කින් පහළ ගොස් තිබෙනවා.

රන් අවුන්සයක මිල මේ වනවිට දැක්වෙන්නේ ඇමරිකානු ඩොලර් 2007යි ශත 66ක් ලෙසයි.