ඉදිකිරීම් ක්ෂේත්‍රයට සහන ඉල්ලයි

ඉදිකිරීම් ක්ෂේත්‍රයට සහන ඉල්ලයි

ඉදිකිරීම් ක්ෂේත්‍රයට අවශ්‍ය අමුද්‍රව්‍ය මිල සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුවීමක් සිදුව නොමැති බැවින් සිය කර්මාන්තය පවත්වාගෙන යාම සඳහා නිසි ක්‍රමවේදයක් අනුගමනය කරන ලෙස ඉදිකිරීමේ සේවක සංගමය රජයෙන් ඉල්ලීමක් කරනවා.

එහි ලේකම් සුපුන් අබේසේකර මෙම ඉල්ලීම කරනු ලැබුවේ ඊයේ (06) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.