හෙට භාණ්ඩ තුනක මිල පහළට

හෙට භාණ්ඩ තුනක මිල පහළට

සතොස හෙට සිට භාණ්ඩ 03ක මිල අඩු කර තිබෙනවා.

ඒ අනුව, ටින් මාළු ග්‍රෑම් 425 රුපියල් 30කින් අඩු කර ඇති අතර එහි නව මිල සඳහන් වෙන්නේ රුපියල් 490ක් ලෙසයි.

එමෙන්ම ලොකු ළුෑණු කිලෝග්‍රෑමයක මිල රුපියල් 22කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 97ක්.

තවද තිරිඟු පිටි මිල රුපියල් 10කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 225ක් ලෙස දැක්වෙනවා.