රන් යළි ගණන් උස්සයි

රන් යළි ගණන් උස්සයි

පසුගිය දින දෙකට සාපේක්ෂව රන් පවුමක මිල රුපියල් 1500කින් පමණ ඉහළ ගොස් තිබේ.

රන් භාණ්ඩ නිෂ්පාදකයින් සඳහන් කළේ ඉදිරි දින කිහිපයේදී ද රන් මිල ඉහළ යාමට වැඩි ඉඩකඩක් ඇති බවයි.

ඒ අනුව අද දින රන් මිල සටහන පහතින්,

රන් අවුන්සය – රු.647,221.00
කැරට් 24 ග්‍රෑම් 1 – රු. 22,840.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු. 182,650.00
කැරට් 22 ග්‍රෑම් 1 – රු. 20,940.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු. 167,500.00
කැරට් 21 ග්‍රෑම් 1 – රු. 19,990.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු. 159,900.00

COMMENTS