ධනිෂ්කට සමාජ මාධ්‍යයට ඇතුළු වීමට අවසර

ධනිෂ්කට සමාජ මාධ්‍යයට ඇතුළු වීමට අවසර

ස්ත්‍රී දූෂණ චෝදනා ලැබ තවමත් ඔස්ට්‍රෙලියියාවේ රැඳී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලකගේ ඇප කොන්දේසි වෙනස් කිරීමෙන් අනතුරුව ඔහුට නැවතත් Facebook සහ Instagram යන සමාජ මාධ්‍ය භාවිත කිරීමට සිඩ්නි ඩව්නිං සෙන්ටර් ප්‍රාදේශීය අධිකරණය විසින් අවස්ථාව ලබා දී තිබෙන බව පර්ත් නව් වෙබ් අඩවිය පවසනවා.

අදාල තීරණය අද (06) සිඩ්නි ඩව්නිං සෙන්ටර් ප්‍රාදේශීය අධිකරණය විසින් ප්‍රකාශයට පත් කළ අතර පසුගිය පෙබරවාරි මාසයේ දී එම අධිකරණය විසින් ධනිෂ්ක හට Whatsapp සමාජ මාධ්‍ය යෙදවුම භාවිත කිරීමට අවසර ලබා දුන්නා.

https://bit.ly/437naJE