ලාෆ්ස් ගෑස් මිලත් පහළට

ලාෆ්ස් ගෑස් මිලත් පහළට

ලාෆ්ස් ගෑස් මිල ද අද (04) මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කිරීමට එම සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රු 1,290 අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 3,990කි.

මේ අතර කිලෝග්‍රෑම් 5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 516කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 1,596කි.