ටෙලිකොම් සේවකයින් පාරට එයි

ටෙලිකොම් සේවකයින් පාරට එයි

රජය සතුව පවතින ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ කොටස් විකුණා දැමීම සම්බන්ධයෙන් රජය එළැඹි තීරණයට විරෝධය පළකරමින් ටෙලිකොම් සේවකයින් අද(03) දිනය පුරා වැඩ වර්ජනයක නිරත වී තිබෙනවා.

ඒ ටෙලිකොම් වෘත්තීය සමිති 18ක සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන්.

වර්ජනයට සමගාමිව අද (03) දිනය පුරා කොළඹ කොටුවේ පිහිටි ටෙලිකොම් ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී ටෙලිකොම් සේවකයින් විරෝධතාවක නිරත වී තිබුණා.

COMMENTS