සඳ මත ජලය තිබිය හැකි බවට අනාවරණයක්

සඳ මත ජලය තිබිය හැකි බවට අනාවරණයක්

සඳ මතුපිට තැනින් තැන ජලය තිබිය හැකි බව විද්‍යාඥයන් පිරිසක් අනාවරණය කරගෙන තිබෙනවා.

ඒ, 2020 වසරේ චීනයේ චැංග් ඊ 5 සඳ ගවේෂණය මෙහෙයුමෙන් පසුවයි.

එහිදී චීන විද්‍යාඥයන් සඳට රොබෝ යානයක් යවා පස් සාම්පල ගෙන්වා පරීක්ෂණ කර තිබුණා.

වායුගෝලයක් නොමැති සඳ වියලි ශුෂ්ක ජීවයට නුසුදුසු තැනක් ලෙස සැලකෙනවා.

කෙසේ නමුත් සඳ මතුපිට තැනින් තැන වීදුරු තට්ටු ඇති බවත්, ඒවා යට ජලය තිබිය හැකි බවත් විද්‍යාඥයන් අනාවරණය කරගෙන තිබෙනවා.

https://bit.ly/40kqfnW