ජනක රත්නායකගෙන් විශේෂ තීරණයක්

ජනක රත්නායකගෙන් විශේෂ තීරණයක්

තමන් සභාපති ධුරයෙන් ඉවත් කිරීමට යෝජිත හේතු තමන්ට ලැබී ඇති බවත්, සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බවත්, ඊට අදාළ පිළිතුරු අද (28) මුදල් අමාත්‍යවරයාට යොමුකරන බවත්, මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි

කෙසේ වෙතත් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාගේ නිල කාර්යාලයට පෙබරවාරි 16 වැනිදා මුද්‍රා තැබීය.

දින 13කට පසුව මුද්‍රා ඉවත් කෙරුණු මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයාගේ නිල කාර්යාලයේ ලිපි ගොනු සියල්ල පොලීසිය සිය භාරයට ගැනීමට ද කටයුතු කර තිබුණි