ජනප්‍රිය ගායන ශිල්පි සංගීත් විජේසූරිය රෝහල් ගත කෙරේ

ජනප්‍රිය ගායන ශිල්පි සංගීත් විජේසූරිය රෝහල් ගත කෙරේ

ජනප්‍රිය ගායන ශිල්පි සංගීත් විජේසූරිය මීට සතියකට පමණ පෙර කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඒ, ඔහුගේ මොලයේ ලේ කැටියක් සිරවීම හේතුවෙන් බවයි වාර්තා වන්නේ.

මතුවී ඇති තත්ත්වය හේතුවෙන් ඔහු සහභාගී වීමට නියමිත තිබූ සියලු ප්‍රසංග මේ වනවිට කල් දමා තිබෙනවා.

එමෙන්ම ඔහුගේ තත්ත්වය සුව අතට හැරෙමින් පවතින බවයි වාර්තා වෙන්නේ.

My newslanka අපි ඔහුට ඉක්මන් සුව පාර්ථනා කරනවා.