වෙඩි තැබීමක් – දෙදෙනෙක් මරුට

වෙඩි තැබීමක් – දෙදෙනෙක් මරුට

ජර්මනියේ – හැම්බර්ග් හි සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

මෙම වෙඩි තැබීම හැම්බර්ග් හි මාසයක් තුළ වාර්තාවූ දෙවන සිදුවීම බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් ජර්මන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, මීට පෙරද හැම්බර්ග් නගරයේ ආගමික නිකායකට අයත් පල්ලියක සිදුවූ වෙඩි තැබීමකින් අටදෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් බරපතල තුවාල ලැබුවා.

https://bit.ly/3THKg5i

COMMENTS