ප්‍රවීණ කලා ශිල්පී ජයතිලක හේරත් දිවි රඟමඩලෙන් සමුගනී

ප්‍රවීණ කලා ශිල්පී ජයතිලක හේරත් දිවි රඟමඩලෙන් සමුගනී

ප්‍රවීණ කලා ශිල්පී ජයතිලක හේරත් මහතා අද උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා.

සිනමාව,රුපවාහිනිය හා වේදිකාව යන ත්‍රිත්වයේම සිය රංගනය විදහා පෑ මෙම කලාකරුවා ආධුනික ශිල්පින් ගණනාවකගේ ගුරුවරයා බවට පත්ව සිටියා.