රාහුල් ගාන්ධිට වසර දෙකක සිර දඬුවමක්

රාහුල් ගාන්ධිට වසර දෙකක සිර දඬුවමක්

ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධිට ගුජරාට් ප්‍රාන්තයේ අධිකරණයක් විසින් වසර දෙකක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

ඒ, සාපරාධී අපහාස නඩුවක් සම්බන්ධයෙන්.

රාහුල් ගාන්ධි 2019 වර්ෂයේ දී මැතිවරණ රැලියක දී අගමැති නරේන්ද්‍ර මෝදිගේ වාසගම ගැන කළ ප්‍රකාශය නිසා අධිකරණයක් විසින් සිදුකළ නඩු විබාගයේ දී ඔහු වැරදිකරු වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

https://bbc.in/3JC6FMz