දයාසිරි යළිත් ශ්‍රීලනිප මහලේකම් ධූරයට

දයාසිරි යළිත් ශ්‍රීලනිප මහලේකම් ධූරයට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර විදෙස්ගතව සිටීමෙන් අනතුරුව ඊයේ (22) යළිත් පක්ෂ මූලස්ථානයට පැමිණ එම ධූරයේ රාජකාරී කටයුතු ආරම්භ කළා.

ඔහු විදෙස්ගත වීමත් සමඟ එම ධූරයේ වැඩ බැලීම සඳහා සරත් ඒකනායක පත් කිරීමටයි පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කළේ.