රුපියල තවත් ශක්තිමත් වෙයි

රුපියල තවත් ශක්තිමත් වෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය සහන මෙරටට ලබාදීමත් සමඟ ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් ශක්තිමත් වී තිබේ. අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 316.84 වශයෙන්ද එහි විකිණුම් මිල රුපියල් 334.93ක් වශයෙන් ද ඊයේ (21) සටහන්ව තිබිණි.

පෙරේදා (20) දිනයේ අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 331.71ක් ලෙසද විකුණුම් මිල 349.87ක් ලෙසද සටහන්ව තිබිණි.