ඇෆ්ගනිස්ථානය, පකිස්ථානය සහ උතුරු ඉන්දියාවේ ප්‍රබල භූ කම්පනයක්

ඇෆ්ගනිස්ථානය, පකිස්ථානය සහ උතුරු ඉන්දියාවේ ප්‍රබල භූ කම්පනයක්

ඇෆ්ගනිස්ථානය, පකිස්ථානය සහ උතුරු ඉන්දියාවේ ඊයේ රාත්‍රියේ රිච්ටර් මාපක 6.5ක ප්‍රබල භූ කම්පනයක් ඇති වී තිබුණා.

මෙම භූ කම්පනයෙන් දෙදෙනෙකු මිය ගොස් 300කට අධික පිරිසකට තුවාල සිදු වූ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

https://bit.ly/3TxNW9s