යුක්‍රේනයට ඇමරිකාවෙන් තවත් ඩොලර් මිලියන 350ක යුධ ආධාර

යුක්‍රේනයට ඇමරිකාවෙන් තවත් ඩොලර් මිලියන 350ක යුධ ආධාර

ඇමරිකාව විසින් යුක්රේනයට තවත් ඩොලර් මිලියන 350ක යුධ ආධාර ලබා දීමට තීරණය කර තිබෙනවා.

තම රජය පසුගිය පෙබරවාරි මස 24 වැනිදා සිට මේ දක්වා ඩොලර් බිලියන 30 ඉක්මවූ යුධ ආධාර යුක්රේනයට ලබා දී ඇති බවයි ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් ප්‍රකාශ කළේ.

මෙලෙස යුධ ආධාර ලබාදීම සම්බන්ධයෙන් යුක්රේන ජනපතිවරයා ඇමරිකාවට සිය ස්තූතිය පළකර තිබෙනවා.

https://reut.rs/3na3Iv3