පාර්ලිමේන්තුව විසුරුවයි

පාර්ලිමේන්තුව විසුරුවයි

තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රේයුත් චාන් ඔචා විසින් එරට පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙනවා.

පාර්ලිමේන්තුව විසුරුවා හරමින් අග්‍රාමාත්‍යවරයා නිවේදනය කර ඇත්තේ ලබන මැයි මාසයේ දී මහමැතිවරණය පැවැත්වෙන බවයි.

2014 වසරේ හමුදා කුමන්ත්‍රණයකින් එරට පාලන බලයට පත්වූ අග්‍රාමාත්‍ය ප්‍රේයුත් චාන් ඔචා මෙලෙස මැතිවරණයක් පවත්වනු ලබන්නේ සිය පාලන කාලය තුළ දෙවන වරටයි.

https://bit.ly/3LBCGHf