ආණ්ඩුවට රාජ්‍ය බලය සහ මැර බලය තිබුණත්, අපි ගාවයි ජන බලය

ආණ්ඩුවට රාජ්‍ය බලය සහ මැර බලය තිබුණත්, අපි ගාවයි ජන බලය

මහජන බලය අද පවතින්නේ මාලිමාවත් සමඟ බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

හෝමාගම පැවති ජන රැළියකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ රට ගොඩනැගීමට නම් සැමට සාධාරණ නීතියක් පවතින රටක් අවශ්‍ය බවයි.

එමෙන්ම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට රාජ්‍ය බලය සහ මැර බලය යන බල දෙකම තිබුණ ද, මාලිමාවට මහජන බලය පමණක් හොඳටම ප්‍රමාණවත් බවයි අනුර කුමාර සඳහන් කළේ.

COMMENTS