“එකට සිටින විට ජීවිතය වඩා හොඳය” රොෂාන් බිරිඳ එක්ව ගත් ලස්සන සේයා රූ එකතුවක්

“එකට සිටින විට ජීවිතය වඩා හොඳය” රොෂාන් බිරිඳ එක්ව ගත් ලස්සන සේයා රූ එකතුවක්

රොෂාන් රණවන කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහු කාගෙත් ආදරය දිනාගත් රංගන ශිල්පියෙක්.
රොෂාන් මේ වන විට පුංචි පුතු පැටියෙකුගේ තාත්තා කෙනෙක් වෙලා ඉන්නේ,

ඉතින් රොෂාන් – කුෂ්ලානි ආදරණීය යුවළක් තමයි මේ. ඔවුන්ගේ ආදරය තවත් වැඩි කරන්නෙ පුංචි පුතු මිනෙත්.

මේ ආදරේ පිරුණු සොඳුරු කැදැල්ලේ අපූරු සේයා රූ එකතුවක් අපට දැක ගන්න ලැබුණා.

රොෂාන් – කුෂ්ලානි ආදරණීය යුවළ තමයි මේ විදියට අපිට දකින්න ලැබුණෙ.

බලන්නකෝ ඒ දෙන්නගේ ලස්සන,