මුල්‍ය නොවන වරප්‍රසාද – උපයන විට බදු ගණනයෙන් ඉවතට

මුල්‍ය නොවන වරප්‍රසාද – උපයන විට බදු ගණනයෙන් ඉවතට

මුල්‍ය නොවන වරප්‍රසාද උපයන විට බදු ගණනයෙන් ඉවත් කළ බව ජනාධිපති වෘතීය සමිති අධ්‍යක්ෂක සමන් රත්නප්‍රිය පවසනවා.

මේ පිළිබඳව මුදල් අමාත්‍යංශයේ ඉහළ නිලධාරියෙකු සඳහන් කළේ ඊට අදාළ චක්‍රලේඛය මේ වනවිට නිකුත් කල ඇති බවයි.