මෙරට නිල සංචිත ගැන දැනුම් දීමක්

මෙරට නිල සංචිත ගැන දැනුම් දීමක්

ගත වූ ජනවාරි මස අවසන් වන විට ශ්‍රී ලංකාවේ මුළු නිල සංචිත වත්කම් අමෙරිකානු ඩොලර් බිලියන 2.1ක් දක්වා වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ඒ ගත වූ වසරේ දෙසැම්බර් මාසයේ මෙරට මුළු නිල සංචිත වත්කම් ප්‍රමාණය ලෙස සටහන් වූ අමෙරිකානු ඩොලර් බිලියන 1.9ට සාපේක්ෂව යි.

කෙසේ වෙතත් එම මුළු නිල සංචිත අතරට චීනය විසින් ශ්‍රී ලංකාවට ලබා ස්වැප් පහසුකම යටතේ ලබා දුන් අමෙරිකානු ඩොලර් බිලියන 1.4ක මුදල ද අන්තර්ගත වෙනවා.