ප්රබල භූ කම්පනයකින් 50 දෙනෙකු මරුට

දකුණු තුර්කියේ ගැසින්ටෙප් ප්රදේශය ආසන්නයේ රික්ටර් මාපකයේ 7.8 ක භූ කම්පනයෙන් 50 දෙනෙකු මියගොස් තිබෙනවා.
අද (06) අලුයම සිදු වූ මෙම කම්පනය සයිප්රස්, ග්රීසිය, ජෝර්දානය, ලෙබනනය, සිරියාව ඇතුලු රටවල් රැසකට දැනී තිබුණා.
භූකම්පනය හේතුවෙන් ගොඩනැගිලි කිහිපයක් ද කඩා වැටී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.