ටිම් ඩ්‍රේපර්ගේ යෝජනාව නන්දලාල් වීරසිංහ ඉවත දමයි

ටිම් ඩ්‍රේපර්ගේ යෝජනාව නන්දලාල් වීරසිංහ ඉවත දමයි

බිලියනපති ආයෝජන ටිම් ඩ්‍රේපර්ගේ යෝජනාව ප්‍රතික්ෂේප කරමින් මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

එම ප්‍රකාශයට අනුව මහබැංකු අධිපතිවරයා පවසා ඇත්තේ ශ්‍රී ලංකාවට බිට්කොයින් භාවිතයට යොමුවීම අර්බුදය ඉහළ යාමට හේතු විය හැකි බවයි.

මේ හේතුවෙන් බිට්කොයින් භාවිතයට යොමු වීම පිළිබඳ මහබැංකුව තවමත් තීරණය කර නොමැති බවයි මහබැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

COMMENTS